ඕනම වෙලාවක රීලෝඩ් දාන්න නියම සයිට් එකක්

මැයි 2014 @ ශ්‍රී ලංකා
[පොදු තොරතුරු තාක්‍ෂණ වැඩසටහන්/සිදුවීම්] 
අහම්බෙන් උන සිදුවීමක් නිසා මට හොයාගන්න පුලුවන් උන හැමෝටම වැදගත් වන වෙබ් අඩවියක් ගැන ලියන්න හිතුනා
lankareload.com වෙබ් අඩවියෙන් ඕනම ජාලයකට රීලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා.
ගිය ඉරිදා රැ මම හදිසි කෝල් එකක ඉන්න කොට එක පාරටම මගේ ක්‍රෙඩිට් ඉවර උනා. මට ඒ වෙලාවෙ දෙලෝ රත් උනා. ඩයලොග් එකෙන් ලෝන් එකක් දාගන්න පුලුවන් උනත් මටම තේරුනා ලෝන් එකෙන් දෙන ක්‍රෙඩිට් මගේ කෝල් එකට මදි කියල. වෙලාව රැ 10 ට විතර ඇති. කොමිනිකේශන් හොයන්නත් බැ. මට හිතුන ඉන්ටෙර්නෙට් එකේ රීලෝඩ් කරන පුලුවන් විදියක් ඇති කියල. මම ගූගල් ගිහින් mobile reload online කියල ට්යිප් කරල සර්ච් කරා. උඩටම අවෙ lanka reload ලින්ක් එක.
මම ඉතින් දෙවියන්ට පින් දෙනගමන් රීලෝඩ් එක දාගත්තා. වෙලාවෙ හැටියට මම කීයක් ගියත් කමක් නැ කියල හිතුවට මගේ ඩෙබිට් කාඩ් එකෙන් කැපිල තිබ්බෙ මම දාගත්ත රු 200 විතරමයි.
හදිසියට රීලෝඩ් දාන්න ඕනම කෙනෙක්ට මේ සයිට් එක පාවිච්චි කරන්න පුලුවන්. lankareload.com
Link: l

Facebook Twitter Google

Discuss on Facebook